ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු...
සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 ජුනි 03 වැනි දින සිට...
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල දහතුන්වැනි වටය ජූනි 17 වැනිදා පැවැත්වීමට නියමිතය. 2024 ජූනි 17 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු සැසියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ඒ, පසුගිය ජුනි මස 03 වැනිදා ජනාධිපති...
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය...
තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් වුවද රටේ වත්මන් තත්ත්වය අනික් පස පෙරළවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි....
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබේ. ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබේ. ඒ අනුව ඇය මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය...
තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සමිති පවසයි. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර...
මානසික ආබාධිත දරුවකුට අලුත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බවට පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර...