කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හයිලෙවල්...
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව 9.30ට රැස් වේ. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙරවරු 10.30 සිට...
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අද (18) සලකා බැලීමට නියමිත ය. කථානායක මහින්ද යාපා අබේවර්ධන...
මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මේ සංගනනය පැවැත්වෙන්නේ වසර 13 කට පසුවය. ඊට අදාළ මූලික...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් වන ඩලස් අලහප්පෙරුම මහතා හා දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය සමගින් එක්වන බව එම පක්ෂයේ...
නව ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර තිබේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම...
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන...
බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු...
කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වේ....