ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් (Tharjini Sivalingam) විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන...
බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු...
කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වේ....
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පසුගියදා ලන්ඩන් වෙත ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉකුත් සෙනසුරාදා දින (15) පැවති ජනහමුව අමතමින් අදහස් පල කලේය. “මෑත ලෝක ඉතිහාසයේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟ වී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගියදා ගම්පහ දිවුලපිටිය...
WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. WEBetaInfo සඳහන් කළේ, එහි මූලික පියවර ලෙස භාෂා...
සුදු වෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි. පොලිසිය සඳහන්...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. පක්ෂය තමාට කොන්දේසි දහයක්...