නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී...
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම...
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් වන්දනාකරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. මේ වන විට සෞදි...
පැන්ඩා සංරක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාව හා සිදුකරන සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කිරීමට චීනය සූදානම් බව චීන අගමැති ලී චියැං මහතා පවසයි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන...
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර...
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම්...
පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල්...
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගයෙන් ලකුණු 83 ක ජයක් ලැබීමට...
සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුගමනය කරන මුස්ලිම් ජනතාව අද(17) ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය සමරයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ...
ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා...