අද (14) සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගග රැසක් ගැනීමට සැලැසුම්කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියාසිටී. ඒ උසස්වීම් හා බඳවාගැනීම් මෙන්ම ආසන වෙන්කිරීමේ ගැටලු...
දස වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා දින 10ක් පුරා පැවැත්වෙන යෝගා මහෝත්සවය අද දින කොළඹ ජාතික කෞතුකාගාරයේදී ආරම්භ විය. මෙම වැඩසටහන මෙම වසරේ ජාත්‍යන්තර යෝගා...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවක් වෙනුවෙන් අද (13 ) අලුයම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය වෙත ගොස් තිබේ. එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු...
ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට Apple සමත්ව තිබේ. ඒ බව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar’s BrandZ ඊයේ...
ග්‍රීසියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සංචාරක ගමනාන්ත හා පාසල් රැසක් වසා දමා තිබේ. සෙල්සියස් අංශක 43 කට වැඩි උෂ්ණතත්වයක් ග්‍රීසියෙන් වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රසිද්ධ...
මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ Puglia වෙත පැමිණ ඇත. විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලි අගමැතිනී Giorgia Meloni ඔවුන්ව...
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන් අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවන කටයුතු සඳහා විවෘත කර තිබේ. කෙසේවෙතත් තවදුරටත් එම මාර්ගයේ දුම්රිය...
2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව, හෙට...
රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන...