අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති...
මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල...
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබේ. ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි. කොන්ග්රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන්...
2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ...
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ. පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ...
විරෝධතාවක් වාර්තා කොට නැවත නිවස බලා යන අවස්ථාවේදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොකොට පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා...
මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ අවසන් විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එලෙස පවරා...
කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන...
ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ස්ථාවර තැන්පතු උගසට තබමින් සිදුකළ මහා පරිමාණ වංචාවකට අදාළව වානිජ බැංකුවක සේවයේ නියුතු සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් සිදුකරන බව...