පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (11) උදැසන 7.30ට පමණ හැටන් –...
ක්ෂේත්‍ර රැසක අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. ඒ, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය...
‘‘මම අකමැතිම දේ දේශපාලනය. හැබැයි මට එන්න වුණා. කුඩා කල සිටම අපි දැක්කා මේ දේශපාලනය තමයි අපේ ජීවිතය මෙහෙයවන්නේ කියලා. අපි උත්සහා කළා විවිධ විදියට මේ...
දැනට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (11) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මැතිවරණයෙන් පසු නව ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය...
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (10)...
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු විය. ඉන්දීය ආයෝජන මත මෙරට...
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ (09) තංගල්ලේ දී පැවැත්විණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්විණි. එහිදී අදහස්...
පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව 400කට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන...
ලෝක ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් ලෙස ශ්‍රී ලංකාව පත් වී ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ,...