නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස පළමුවන දින එනම්...
ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු...
ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් 671ක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. එම ව්‍යපෘතිය වෙනුවෙන්...
විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර...
රජය සතු වාහන ඉතාමත් රහසිගතව වත්මන් ආණ්ඩුව වෙන්දේසි කර මුදල් ලබාගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන 22ක් රහසිගතව ටෙන්ඩර් කැඳවා...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වැනි දින ලෝක දුම්වැටි නිවාරණ දිනය ලෙස නම්කර ඇත. දුම් පානය ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා...
කැබිනට් අමාත්‍යංශ 24 න් 13කටම වඩා විශාල අයවැයක් ඇති කොළඔ නගර සභාවේ බලය ලබා ගැනීමට මේවන විට ආණ්ඩුවත් විපක්ෂයත් දැඩි උත්සාහයක යෙදී සිටිය ද එම දෙපාර්ශවයම...
ආණ්ඩුවේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරමින් කටමැත දොඩවන ගම්මන්පිල වැනි අයට ද සිදුවන්නේ තුසිත හල්ලොලුවට සිදුවූ දේම විය හැකි බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් පවසයි....
ඇහැලියගොඩ, නැදුරන හංදියේ, රේල් පාර අසලදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකුට කඩුවකින් පහරදීමක් සිදුකර තිබේ. කඩුපහරින් බරපතල තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තරුණයෙක් මියගොස්...