හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් ඇත. ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ...
මන්නාරමේ වැලි කඳු, ඩෙල්ෆ්ට් දූපත ඇතුළු ස්ථාන තුළ ඩ්‍රෝන කැමරා යෙදවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඒ, යෝග ව්‍යායාම මෙරටට හඳුන්වා දීමේ ව්‍යාපෘතියක්...
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එම ධුරයේ දිවුරුම්දීම අද (09) සවස් භාගයේදී ඉන්දියාවේ නවදිල්ලියේදී සිදු කළේය. එය ආසියානු මෙන්ම ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී...
2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු එම අදහස් පළ කළේ...
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත යළි අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC)...
ඉන්දියානු මැතිවරණය පෙනි පෙනී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්රස්තයන් යැයි කියූ සිව්දෙනා අයි.එස්. මතවාදීන් බව පෙන්වීමට මෙරටදී වීඩියෝවක් නිෂ්පාදනය කර ඇතැයි අනාවරණය වී ඇත. එම වීඩියෝව සඳහා...
කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් ඇත. අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ ඇපලෝ 08...
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක නිමල් ලන්සා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ (පොහොට්ටු පක්ෂය) බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට ඉල්ලීම් ගණනාවක් කළ ද එයට බැසිල් මහතාගේ පාර්ශවයෙන්...