විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල...
වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා...
සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ විශේෂ සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි එහි සම සභාපති ධම්මික...
පොසොන් සතිය අදින් (18) ආරම්භ වේ. ලබන 24 වැනි දා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මකයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන්...
පොසොන් පුන් පොහොය යෙදෙන ජූනි මස 21 වැනිදා මෙන්ම 22 හා 23 දිනයන්හිදීත් අනුරපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය බලා පැමිණෙන බැතිමතුන්ට දුම්රිය මඟින් නොමිලයේ ගමන් පහසුව...
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හයිලෙවල්...
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව 9.30ට රැස් වේ. පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙරවරු 10.30 සිට...
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අද (18) සලකා බැලීමට නියමිත ය. කථානායක මහින්ද යාපා අබේවර්ධන...
මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මේ සංගනනය පැවැත්වෙන්නේ වසර 13 කට පසුවය. ඊට අදාළ මූලික...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් වන ඩලස් අලහප්පෙරුම මහතා හා දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය සමගින් එක්වන බව එම පක්ෂයේ...