2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අතර පාර්ශ්වකරුවන්ගේ...
කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමකින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිසුන් පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (12) දින පැවැත්විණි. රජයේ ණය ගැනීම හා රට තවදුරටත් ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව මෙහිදී අදහස්...
නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති නමුත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන...
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද(12) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බව තැපැල් වෘත්තීය සමිති...
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා...
කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් 05 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු...
2025 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත් මාර්ග නඩත්තු අනියම් සේවකයින් මේවන තෙක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් අද (12) දිනයේ විරෝධතාවක නිරත වන බව එක්සත්...