2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද (08) ආරම්භ විය. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, පෙරේදා පිළිතුරුපත්‍ර ඇගයීම්...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, තමන්ට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ඔහුගෙන් එලෙස...
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැති බව වාර්තා...
විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි. එම නිවේදනය සඳහන් වන්නේ, 2024 මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු වී...
ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වී තිබේ. පොලිසිය පවසන්නේ, නාන්නාදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය...
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරාගයෙන් ශ්‍රී ලංකාව අද පරාජයට පත් විය. අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ...
තමන් මුහුණ දෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ....
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබේ. ඒ, ජුනි මස පළමු වනදා සිට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වායි. 2009 අංක...
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු...