ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති...
එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ...
චංග්’අ 6 යානය සාර්ථක ලෙස චන්ද්‍රයා මතුපිට ගොඩබැස ඇති බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි. මෙම යානය ජුනි 01වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 06.23ට චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයේ...
මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී තිබේ. ජනාධිපති ධුරය හිමිවූයේ පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ යි. ක්ලෝඩියා යුදෙව්වකු වන...
ඇතැම් පුද්ගලයන් විසින් එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමට විවිධ උත්සාහයන් ගත්තද තවමත් එජාපය නොනැසී එලෙසම පවතින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි. රවී කරුණානායක...
තමන්වහන්සේ එළැඹෙන මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව පූජ්‍ය අතුරළියේ රතන හිමියන් පවසයි. අද කොළඹ (03) පැවති විරෝධතාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය...
තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බවත්, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත...
2023/2024 විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. 2023 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගනිමින් 2023/2024 විශ්වවිද්‍යාල අධ්‍යන වර්ශය සඳහා රජයේ විශ්වවිද්‍යාල...
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. එම මිල අඩු කිරීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ...