අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මෙරට ක්‍රියාත්මක වන ඇතැම් සමාජ ජාලා කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක...
ජනප්‍රිය පුද්ගලයින් අවහිර කරන (Block) ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මැයි මස මුල් සති අන්තයේ අවධානය ලබා ගත්තේ ය. ප්‍රසිද්ධ පුද්ගලයින් අවහිර කිරීමට...
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමඟි ජන බලවේගය වෙත භාර දෙන ලෙස එම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී. ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමඟි ජන...
අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එප්පාවල ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ...
බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ. Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින්...
දේශීය පාරිභෝජනය සඳහා වසර පහක කාලයක් සඳහා ලෙලි කජු ආනයනය කිරීමට රජය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා...
ඩීසල් මිල රුපියල් 16.00 කින් පහත දැමුවද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත්...
පසුගිය පැය 24 තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා, බිහාර්, ජාර්කාන්ද්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය...
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (01) ආරම්භ වේ. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින්...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (03) දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය...