අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි...
අද දෙමව්පියන්ගේ දිනය යිඅද ගෝලීය දෙමාපියන්ගේ දිනය ( Global Day of Parents) යි. දෙමාපියන් පිළිබඳ ගෝලීය දිනය සෑම වසරකම ජුනි මස 01 වන දිනට යෙදී ඇත....
තාක්ෂණික ගැටලු හේතුවෙන් ගෙවිම ප්‍රමාදවූ වැඩිහිටි දීමනාව මේ මස දෙවන සතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ...
ISIS සංවිධානය සමග සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
දිවයින හරහා පවතින තද සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි...
සමගි ජන බලවේගයෙන් අඩු වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු හෝ නොගතහොත් වෙනම ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ...
අයර්ලන්ත කණ්ඩායම ලකුණු 41කින් පරාජය කර දෙවැනි පුහුණු තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී සමත් විය. මෙහි පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාවට...
නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු අගරදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර,...
උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය...