ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ සැණින්...
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක්...
ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති...
ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික...
මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට මුදාහරින ලෙස...
වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (31) දිනයෙත් ක්‍රියාත්මකය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ඊයේ (30) පෙරවරුවේ...
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අද (31) දිනයේත් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි....
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ...
අද (31) අලුයම දිවයිනට රැගෙන ආ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවෙකු වන,...