ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට යළි නඟා...
අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඒ, මීට පෙර විදුලිය...
ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට අනුමැතිය ලැබී ඇත. කරාපිටිය ශික්ෂණ...
ලබන මාසය වන විට මාලු මිල ඉහළ යනු ඇති බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත...
බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාවක් තුළදී එහි ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි....
ඊයේ (2024-05-22) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. කල්කටා...
ගාලුමුවදොර අරගල භූමියේ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන...
කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත්, ඊට රජය මැදිහත්ව ඉදිකිරීම් සිදුකරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා...
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන්...