මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අද (21) ආරම්භ වේ. අද (21) සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශිත...
චීනයට පත් වී ඇති නව ශ්‍රී ලංකා තානාපතිවරයා වන මජින්ත ජයසිංහ මහතා ඊයේ (20) දිනයේදී බෙයිජිං අගනුවරදී වැඩ භාරගෙන තිබුණි. මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ...
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර ඇත. ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ...
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක්...
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී අද (20) පස්වරුවේ පැවැති මීටර 400×4 මිශ්‍ර සහාය ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා...
හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාට එවන ලද ලෝහමය විශේෂිත ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය...
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද...
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ සියලු ආයතනවල ජාතික ධජය හෙට...
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ. වයඹ පළාත් අධ්‍යාපන අධ්යයක්ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.