ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව...
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සංසදයේ...
වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින්...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ. චීන ජනපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් රුසියානු ජනාධිපතිවරයා මැයි 16-17 දින වලදී මෙලෙස නිල සංචාරයක නිරත...
2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පවසන්නේ, යුද කාලයෙන් පසු...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව...
මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකාබලා අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ...
රටපුරාම උකස් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන දැඩිගම සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය...
මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වලට අද (16) දිනයේ මිලිමීටර 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දිවයින ආශ්රිත පහළ වායු ගෝලයේ...
දියතලාවේ පැවැති ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ සිදුවූ වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි බාලවයස්කාරියක මියගිය බව...