ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ලබන...
15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5ක් හා තවත් දෙදෙනෙකු හෝමාගම...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු – මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු දෙදෙනෙකු ඇපමත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වීම...
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග...
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී...
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල්...
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය තහවුරු කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කටයුතු කර තිබේ. ඒ අනුව දකුණු...
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම...
අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ....
මෙම වසරේ අගෝස්තු මස කැනඩාවේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දුනු විදීමේ ශූරතාව සඳහා, ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ අවසරයක් මත ක්‍රීඩිකාවක සහභාගීකරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කරනු ලබන...