හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.
අද (03) පස්වරුවේ වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි. මේ හේතුවෙන්,...
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව රෙගුලාසියකට අද අත්සන් තබා ඇත. ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය...
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක...
අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ...
මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සදහන් වන්නේ ඇම්බර් වර්ණයෙන් දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල...
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව රජය පවසා තිබේ....
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක්...
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්...
සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී ඇතැයි වාර්තා වේ. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය යටතේ සරත් ...