නීති විරෝධී ලෙස පසුගිය කාලයේ විදේශීය ගමන් බලපත්‍ර නිකුත්කර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, අපරාධ...
අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ප්‍රකාශ කරයි. නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන්...
අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල වයස අවුරුදු 70 වැඩි පුද්ගලයින් සඳහා වන වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වෙත අද (28) බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය පවසයි. ඒ...
පොලීස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (28) යළිත් පොලීස්පති දෙශබන්දු තෙන්නකෝන් මහතා පෙනී සිටිමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන්...
ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ...
මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනයද විකිණීමට සූදානම් වන බව එහි සේවකයෝ කියා සිටිති. මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්...
රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධානාගාර...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබේ....
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල...
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට විරුද්ධව දිගින් දිගටම එල්ලවන චෝදනා හේතුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි...