සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. අභාවප්‍රාප්ත වනවිට...
2024 අප්‍රේල් මස 13 වැනිදා ඊශ්‍රායලයට ඉල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සිමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවන ලද ගුවන් ගමන් යළිත් ආරම්භ කෙරේ. ඒ අනුව...
ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්ව තිබේ. එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව...
බළලෙකු නිසා සිදුවූ පවුල් ආරවුලක් හා ජීවිතයක් අහිමි වීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වන්නේ ගාල්ල, ලබුදූව ප්‍රදේශයෙනි. බද්දේගම දිසා විනිසුරු එල්. කේ....
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු...
විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම මේවන විට අත්හිටුවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංයේ ප්‍රකාශිකාවක කියා සිටියාය. ඇය වැඩිදුරටත් කියා...
කවර ආකාරයක මැතිවරණයක් පැවැත්වූවත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි. “සමගි ජන බලවේගය වටා සියලු දෙනා එකතු වෙලා සමගි ජන...
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අලි පැටවෙකු මියගොස් තිබේ. අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම අලි පැටවා වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් ඊයේ (15) සොයා ගනු...
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි...
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන්...