ගතවූ වසර දෙකක කාලසීමාව ඇතුලත ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) පත්කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම...
පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර...
ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත් අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, අහංගම පොලිස් වසමේ ඉමදුව පාර ප්‍රදේශයේදී ය. පොලීසිය පවසන්නේ, ගාල්ල...
ඊයේ (12) රාත්‍රීයේ හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම...
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මගී ජනතාව වෙත දන්වා සිටී. එයට හේතුව නම්, දකුණු කළුතර දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රියක් පීලි පැනීමයි. මෙම...
අලුත් අවුරුදු කාල සීමාවේ දිවයින පුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටී. මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රියැදුරන්ට...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත්...
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින්...
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල...