අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන්...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 917 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී දිසානායක මහතා පැවසුවේ එම...
අද (13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය. උතුරු මැද, මධ්‍යම සහ...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) රාත්‍රී 9.05ට උදාවෙයි. පුණ්‍ය කාලය ආරම්භ වන්නේ, අද පස්වරු 2.41ටයි. පුණ්‍ය කාලය හෙට අලුයම 3.29න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් ය....
කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන සතොස සුපිරි වෙළඳ සැලේ මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආනයනික බිත්තර 3,600ක තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්...
අවුරුදු සමයත් සමග කතාබහට ලක්වන දේශීය එරබදු ශාකය මෙරටින් තුරන්වීමේ අවදානමක් මතුව තිබේ. “එරබදු” යනුවෙන් ශාක දෙකක් පවතින අතර, දේශීය එරබදු ගසට අමතරව අනෙක් ශාකය වන්නේ...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත මරණයක් සිදු වී ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීයෙකු මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මතු වූ සැකයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක්...
තවත් මාස හතරකින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර සිටී. “මම තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා....
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල...
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. 2024 සිංහල හා දෙමළ අලුත්...