දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත....
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02)...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඊයේ (01) සිදු කළ වැටලීම්වලදී කාර්ගිල්ස්, ආර්පිකෝ හා කීල්ස් ඇතුළු සුපිරි වෙළදසැල් 16ක තිබී කල් ඉකුත් වූ භාණ්ඩ සොයාගෙන තිබේ. උත්සව...
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට කැබිනට්...
හිගෂි හොන්ගන්-ජි මහා විහාරයේ 25 වන නායක හිමිපාණන් වන, පූජ්‍ය ඕතනි චෝජුන් නායක ස්වාමීන්වහන්සේගේ මෙරට සංචාරයට ගෞරවයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු...
දැනට ක්‍රියාත්මක විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය...
ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ. මීට අමතරව, විපතටපත්...