සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති...
2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 24දා ආරම්භ...
මෙවර අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම”...
ඊයේ (2024-04-08) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
කොළඹ 07 පිහිටි Odel සාප්පුවනේ ඉවත් කරන ලද කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු අතුරුගිරිය ප්‍රදේශයේ මහල් දෙකකින්...
රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
බැංකු ගිණුම් 55ක් උපයෝගි කර ගනිමින් රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක නිරත වූ බව කියන සමාගමක අධ්යක්ෂවරයකුගේ සහ ලේකම්වරියකගේ විදෙස් ගමන් වහාම තහනම් කරන...
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතියයෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අද (08) කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. X සටහනක්...
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර ඇත.මෙම තරගාවලිය 2024 ICC T20 ලෝක කුසලානයෙන් දින 2කට පසුව ආරම්භ වීමට නියමිතයි. එහි ආරම්භක...
උත්සව සමයේ ජනතාවට සහන සැළසීම සඳහා ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට...