ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට්...
සී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති...
ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පිල 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි. මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර...
පසුගිය කාලය පුරා රුසියාවේ සංචාරය කළ ඇමතිවරු රැසක්ම රුසියානු ගණිකාවන්ගේ පහස ලබාගෙන ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග මහතා විසින් සිදුකර තිබේ....
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...
රුපියල් කෝටි 300කට අධික බදු මුදලක් රජයට අහිමි කරමින් ආනයනය කර ඇති සුඛෝපභෝගී මෝටර් රථ 51 ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපි ගොනු කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. මරදාන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කර...
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (04) පස්වරුවේ අපරාධ...
නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ඒ...
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන්...