රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනා මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති සිසුවෙකු පැණිදෙණිය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නීති අධ්‍යයන...
විදෙස් රටවල් 07ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමේ නියමු වැඩසටහනේ කාල වකවානුව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇතැයි සංචාරක...
සා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබේ. ඒ, රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක...
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්...
අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති, මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ...
මේ මොහොතේ රටට අවශ්‍ය මහමැතිවරණයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කියා සිටී. එමෙන්ම, විධායක ජනපති ධුරය ද ප්‍රතික්ෂේප වූ ධුරයක් බැව් ඒ මහතා වැඩිදුරටත් සඳහන්...
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වසර 2015දී දේශන කිහිපයකට යුරෝපය බලා යාමේදී...