රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇතැයි විදේස් වාර්තාවල දැක්වේ. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක්...
කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර 47 වැනි සුලෝහිත සංග්රාම එක්දින මහා තරගයේ ජය හිමිකර ගැනීමට ආනන්ද විදුහල ඊයේ (17) කොළඹ සිංහල සමාජ ක්‍රීඩා පිටියේදී සමත්පැ...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය කාර්ය මණ්ඩලයට දැවැන්ත වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට සුදානම් වන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ. ඒ අනුව සියයට එකසිය දාහතරක (114%)...
නව පරපුරේ ජනප්‍රිය තරුවක් වන රවී රොයිස්ටර් මේවනවිට ඉන්දියානුවන් බහුතරයක් තම පදයට ග්‍රහණයකර ගැනීමට සමත්ව සිටී. ඒ ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන...
පිටිගල හොරන්ගොල්ලේ වෙළෙඳ සැළක හිමිකරුවෙක් ඉලක්කර පසුගිය 11 වැනිදා රාත්‍රී කාලයේ එල්ලවුණු වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50ක කොන්තාත්තුවක් මත ඩුබායි පාතාලය විසින් වෙඩික්කරුවන් යොදවා සිදුකර ඇති...
මෙරට ප්‍රබල පාතාල නායකයින් දෙදෙනකුට රටින් පලා යෑමට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සැකසූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු හා හිටපු නියෝජ්‍ය පාලකවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රාජය සහ...
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දෙවන එක්දින තරගය අතරතුර ඔහු...
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ...
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු...