දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය (මාලිමාව) පවසයි. එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා...
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (13) සමත්විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු...
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරටට පැමිණෙන විට ඔහුව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ...
ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත්...
නීතිපති දෙපාර්තමේන්තුව සහ වරාය නගර කොමිෂන් සභාව අතර පවතින කඹ ඇදීමක් හේතුවෙන් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අදාලව නීති සකස් කිරීමට බාධා මතුව...
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය, නාවික...
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය, මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී , ආපසු පළා යමින් සිටියදී...
පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව, තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මේ යටතේ මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන්...
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා මුල් ගල තැබීම ඊයේ (12) සිදු කෙරිණි. මේ ව්‍යාපාරික...