ශ්‍රී ලංකා මුහුදු තිරයේ මසුන් මැරිමට ඉන්දියවට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා තමිල්නාඩු රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මෙම ධීවර...
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනිමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ආරක්ෂාව...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරින් 09 දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ...
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය...
උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (12) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. කෙසේවෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පසුගිය 27දා සිට අවලංගු කෙරුණු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන හා පාසැල් දර්ශන වාර හෙට (13) සිට යළි ඇරඹීමට නියමිතය. ඒ අනුව, අඟහරුවාදා...
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු...
ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය. ආසිරි...