ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල්...
සිය රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර,...
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔස්කාර් සම්මාන වේදිකාවට ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය. ඔහු මෙලෙස වේදිකාවෙ වෙත...
“පරමාණු බෝම්බයේ පියා” පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු නව සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 07ක් දිනාගැනීමට සමත් වී...
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පවත්වා තිබේ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, රුපියල...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව...
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව...
පසුගිය මාසයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයකු ඊයේ (10)...
මඩකලපුවේ පොළොව මත ඉදිකළ මෙගාවොට් 2ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (10) පෙරවරුවේ විවෘත කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...