කතෝලික සභාව අභ්‍යන්තරයේ ඇතිව තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් කටයුතු සංවිධානය කිරීමට ගැටලු මතුව ඇතැයි කතෝලික සභාවේ...
මෙරට සිටින්නේ ලක්ෂ තිහක පමණ සුනඛ ගහනයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නේ නිවෙස් තුළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි. එසේ වුවද ඉදිරියේදී මෙරට...
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු...
මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ...
සමගි ජන බලවේගය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බවත්, එහි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැතැයි ජනපති කියයි. අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ...
මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම...
ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට පෙර ඇයව පැහැරගත් බවට පැවසෙන තිරෝද රථය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන සිදුකරමින් පැවති...
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී...
රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා වසරකට ගෙවන මුදල රුපියල් දෙසිය පනස් හය කෝටි විසි ලක්ෂයක් (රුපියල් මිලියන 2562ක්) බව වාර්තා වේ. ගම්පහ...
ඉකුත් වසරේ බිත්තර මිලියන 170කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර ඇතැයි වාර්තා වේ. එසේ තිබියදී බිත්තර...