2024 මාර්තු 01 – 04දා දක්වා කොළඹ දී පැවති සිව්දින ජාත්‍යන්තර ගීතා මහෝත්සවය ශ්‍රීමත් භගවද් ගීතාවේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිරිනැමීමත්...
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක්...
පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් ඇමැතිවරයකු වූ රොනී ද මැල් ගේ දෙවිනුවර වැල්ලමඩමේ පිහිටි නිවසක් බිඳ දොරවල්වල සවිකර තිබූ ඉපැරණි පිත්තල සරනේරු 37 ක් සොරාගෙන ගොස්...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) සහ කාන්තා සංවර්ධන මහා සංගමය (WDF) අද දින හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොනරාගල ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු දිග දිස්ත්‍රික්කවල...
රතු මුහුද යට පවතින වැදගත් සන්නිවේදන කේබල් කිහිපයක් කැපී ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත වලින් 25%කට පමණ බලපා ඇති...
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද (මාර්තු 06) සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයකට අත්හිටුවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පසුගියදා...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි....
පොත්, පාසැල් උපකරණ, ඖෂධ හා සෞඛ්‍ය උපකරණ වැනි භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ...
නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී රෝගියකු මිය යෑමේ සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ...