පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස...
ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අද (05) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන...
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. මෙම විරෝධතාවට විශ්ව විද්‍යාල කිහිපයක...
ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්ව ඇත. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ඡන්ද 780ක් පක්ෂවද ඡන්ද 72ක් විපක්ෂවද...
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දී තිබේ. මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ...
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් රජයේ විවිධ උසස් නිලතල හොබවන නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි...
ඊයේ (2024-03-04) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කර තිබේ. ඒ අනුව එය අද දින සිදුකිරීමට නියමිතව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ. බැසිල් රාජපක්ෂ මහතාව මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...