එස්. සී. මුතුකුමාරණ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ වැඩ...
පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. මීට...
සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමැතිවරු මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන්ට ඊයේ (04) සිය දැඩි විරෝධය පළ කර...
හංවැල්ල නිරිපොළදී එල්ල කළ වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ බාල සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීම ඊයේ (04) උදෑසන 11.45 ට පමණ සිදුව ඇතැයි හංවැල්ල පොලිසිය...
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. මේ බව පක්ෂයේ...
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03 කින් තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මුදාගෙන ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී...
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට, මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.ඒ අනුව, විදුලිය බිලෙන් 21.9% මෙලෙස පහළ යන බව...
අභ්‍යන්තර අක්ෂි කාච ටෙන්ඩරයක් ලබා ගැනීමේදී සැපයුම්කරු ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් (specifications) හා සාම්පල නොගැලපීම හේතුවෙන් ඒවා බාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබියදී...