ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැජට් පාරේ ඔහු නැවැතී සිටි නිවස ආණ්ඩුවට භාර දෙමින් කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවසට පසුගිය බ්‍රහස්පතින්දා සිට නැවත පදිංචියට ගියේය....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, එම...
රොනී ද මැල් මහතාගේ අවමගුලට සහභාගිවීමට අගමැතිවරයා රැගෙනගිය ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක...
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර අද (01) දහවල් කටුනායක ගුවන් තොටුපොළ, ගුවන් භාණ්ඩ...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබේ. ඒ ආබාධයකට ලක් වූ කුසල් ජනිත්...
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත. නීතීඥවරු ඒ බව...
දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය....
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට අයත් ට්‍රිලියම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් සමාගම සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර...