නියමිත පිරිවිතරයන් (specifications) නොමැතිවීම නිසා ප්‍රතික්ෂේප කරණ ලද අක්ෂි කාච දස දහසක තොගය ගෙන්වන ලද පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට (P.T.C Holdings (Private) Limited) තවත් අක්ෂි කාච...
ඊයේ (2024-02-26) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කථානායකවරයා සඳහන් කළේ ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය...
ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය...
වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වේ. අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නියමුවන්, ඉංජිනේරුවන් වර්ජන කිරීම නිසා ගුවන් සමාගම නොමිලේ දුන්නත් නොගන්නා තත්ත්වයට ආයෝජකයන් පත්ව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද...
ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ...
පළමු ලංකා T10 තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මස 12 – 22 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය මුලින් පැවැත්වීමට සූදානම් කෙරුනේ පසුගිය වසරේදීය. මෙම තරඟාවලියට කණ්ඩායම් 06ක්...
ඉන්දියානු දුම්රිය රියදුරු නොමැතිව කිලෝමීටර 70 කට වඩා ගමන් කරයි චිප් ගල් ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව 2024 දෙසැම්බර් 15දා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ඇත. අධිකරණ අමාත්‍ය...