ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබේ. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා...
පසුගිය රජයේ හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ...
රුසියාව විසින් යුක්රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය. ප්‍රහාරය සඳහා රුසියාව...
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ...
මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉකුත් 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු මුදල් අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට කර තිබූ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ අධිකරණ නියෝගයකට අනුව, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම...
මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ පසුගිය සෙනසුරාදා (24) පළ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 29...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී....