ඊයේ (2024-02-12) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
මෙරට ඉන්ධන අලෙවි කිරීමේ අනුමැතිය ලත් ඇමරිකානු සමාගමක් වන ආර් .එම්. පාර්ක්ස් ( RM Parks) සමාගම සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සමග ඊයේ (12)ගිවිසුමකට...
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි. අද (13) අලුයම 1.00ට...
ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු පෙරේදා (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව යක්කල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධණය කිරීමට පියවරගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
“අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා. එයා අමුල් එක බලන අතර මෙහේ ඉන්න එයාගේ ගෝලයෝ මිල්කෝ ඒක ඉස්සරහ මේක අමුල් එකට විකුණන්න...
‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නෑ, කතානායක අත්සන යෙදීමට පෙර පක්ෂ නායක රැස්වීමක් ඕනෑ, විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක්’ යන උදෘතයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කරන ලද පුවත නිසා එම...
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල්ගතව සිටියදී මියගිය පොලිස් සැරයන්වරයාව උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව...
ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමකට එළැඹ ඇත. අද (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා...
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේම මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මෙලෙස හදිස්සියේ ගොඩබැස්සූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්...