අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු...
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 10,000 ක් ලබාදීමේ වැඩසටහනට පැමිණි පිරිසට ආහාර වේලක් ලබාදීමට රුපියල් කෝටි එකහමාරක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා කියයි. විපක්ෂ...
මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබේ. විනිවිද...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව සම්මත කර ඇති බවට දැනුවත්භාවයෙන් තොරව...
ඊයේ (2024-02-05) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි. මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අනුරාධපුර යොවුන්...
එළඹෙන රාමසාන් සමයේ දී මුස්ලිම් ජාතික රාජ්‍ය සේවකයින් හට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම්...
පොලිතින් කැබලි සහිත සෝසේජස් කරලක් නිෂ්පාදනය කර බෙදා හැරීම කළ බවට වරද පිළිගත් නාත්තන්ඩිය පාර මාරවිල ජය ෆාම් (JF Chicken – Jaya Farm)හි අධ්යක්ෂවරයකු වන ඇන්....
පවතින වෛද්‍ය හිඟයට පිළියම් ලෙස තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු පමණ ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් මේ වනවිට සීමාවාසික...
රුපියල් කෝටි 76 ක් වංචාකර රටින් පැන මාලදිවයිනේ සැඟව සිටි මැණික් ව්‍යාපාරිකයකු සොයා මාලදිවයිනට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (05) ඔහු අලුයම මෙරටට රැගෙනවිත්...