විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙයි. පාන් ගෙඩියක සහ...
තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි. මීට දෙවසරකට පෙර රට මුහුණ...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනේම මිල...
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා...
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ත්‍රීවරයා...
රජයේ පාසල්වල 1 – 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර නොමිලේ දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල්...
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක්...
ගොඩනැගිල්ලක 15 වැනි තට්ටුවේ ජනේලයකින් දරුවන් දෙදෙනෙකු බිමට තල්ලු කර ඝාතකය කළ යුවළකට මරණ දඬුවම ලබාදී තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ චීනයේ චොංචිං ප්‍රදේශයෙනි. මෙලෙස මරණ...
මෙරට තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමින් ස්මාට් වැඩ්ඩන් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ ‘ස්මාට් යූත් කල්බ්’ වැඩසටහනේ පළමු දිගහැරුම...