ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් මිල වැඩි වුවද, බස් ගාස්තු වැඩි වීමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති...
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. අධිකරණය විසින් රඹුක්වැල්ල මහතාට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියදී ඊයේ (31) අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරීන් දස දෙනාට ඇප ලබා...
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 – 22 අතර මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. X පණිවිඩයක් මගින්...
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර...
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන කොල්ලුපිටියේ ඩඩර්න්ස් රෝහලෙන් (Durdans Hospital) හෘද රෝගියකුට විශාල පණුවකු සමඟ ආහාර වේලක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි. ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන්...
කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය මහතාට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර, ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක...
කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපොළවල් ඉන්දියාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. මෙම ගුවන් තොටුපොළවල පර්යන්ත නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමටද...