රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා...
ජනපති, සනත් නිශාන්තගේ නිවසට යයි ; අවසන් කටයුතු ඉරිදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට අද (25) දහවල් පැමිණි ජනාධිපති රනිල්...
චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර ඇත. ඒ, පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා සැලකිල්ලට ගිනිමිනි. 2023 වසරේදී...
හෙටට (ජනවාරි 26) යෙදෙන 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශ්‍රිංගාර් – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය ඊයේ (24) කොළඹ...
ඊයේ (2024-01-24) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ. ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී...
කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ....
වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (25) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු...