ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් පවසා ඇත්තේ...
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක...
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම හෙට (24) අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ. එය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය. එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ...
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාළ ලිපිය අද (23)...
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය...
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. උහන...
නිවෙස්වල සතුන් ඇතිකරන විට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත්, සුනඛයන් වැනි සතුන්ගෙන් මහජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත් නොකරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (22...
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද (23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පළාත් පාලන කොට්ඨාස...
විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අද (23) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, ජල ගාස්තු වැඩි...