පසුගිය 10දා පැවැත්වුණු අ.පො.ස. උ / පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්ණ පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ප්‍රශ්ණ පත්‍රය, විභාගයට පෙර සමාජ...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (13) ප.ව. 05.00 සිට අනිද්දා (14)...
මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල්...
ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (10) දහයක සෞඛ්‍ය වෛද්‍ය සායනය බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස සමාජය...
තමාට ප්‍රහාර එල්ල කළද, රතු මුහුද ඔස්සේ ඊශ්‍රායලය වෙත ගමන් කරන හෝ ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වලට ප්‍රහාර දිගින් දිගටම සිදුකරන බව හූති කැරළිකරුවන් පවසා ඇත...
නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන්...
යාපනය, කයිට්ස් මණ්ඩතිව් පොලිස් මුරපොළේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි. යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක්...
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්,...
සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා...