පවතින ආපදා හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙක් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ සැකකරුවන් ජනවාරි 17දා දක්වා...
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් අද හා හෙට දින වල (ජනවාරි 10- 11) ‘ලෝක හින්දි දිනය’ට...
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු...
අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice මහතා ඇතුළු නියෝජිත පිරිසක්, මෙරට ක්‍රීඩා අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතාව අද (10) හමුවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදී...
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා...
ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ඊයේ (09දා) කොළඹ අරලියගහ මන්දිරයේදී මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවී තිබේ. චීන අග්‍රාමාත්‍ය ලී චියෑං මහතා...
මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන කියුබාවේ ඉන්ධන මිල පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට රජය පවසයි. ඒ අනුව, මේ වන විට පෙසෝ...