හල්දුම්මුල්ල නගරය ආසන්නව කොළඹ – බදුල්ල මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව වාර්තා වේ. ඒ, අද (02) ප.ව. 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පත් කර තිබේ.
කොවිඩ් සෞඛ්‍ය පිළිවෙත් යළි පිළිපදින්න ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක්...
බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් මිලියන 1.2ට වඩා...
ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් සහ මන්ත්‍රී අජන්ත යන මහත්වරුන්ට ගම්වාසීහු අද...
ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ....
කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට...
බංග්ලාදේශයේ අධිකරණයක් විසින් එරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුකොට ගෙන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ට හයමසක සිර දඬුවමක් පනවා ඇත. නඩුව දේශපාලන පළිගැනීමක් බව මහාචාර්ය යුනුස්ගේ ආධාරකරුවන්...
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් පළඳින ටෙස්ට් කැප් තොප්පි 2ක් සොරකම් කර ඇති බව වාර්තා වේ. ඉන් එක කැප් තොප්පියක් 2011දී සිය මංගල ටෙස්ට්...
ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත්...