දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියන්ග් එරට බූසාන් නගරයේදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු මෙලෙස...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි....
ලබන අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් (පොහොට්ටුව) මේ මාසයේදී (ජනවාරි) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත්, එය සම්මතකර...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට විදේශ රටක සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම්...
අද (01) දින ජපානයේ ඇතිවූ භූමිකම්පාවෙන් පසුව එරට බටහිර වෙරළේ මෙන්ම අසල්වාසී දකුණු කොරියාවේ මීටරයක් පමණ උසැති සුනාමි රළ වාර්තා වී ඇත. රිච්ටර් මාපක 7.6ක ප්‍රබලත්වයක්...
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 755කින් රු. 4,740ක් දක්වා...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ...
අද (01) සිට ඉන්ධන මිල සංශෝධනය වුවද බස් ගාස්තු සංශෝදනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ශෂි වෙල්ගම මහතා...
ලිට්රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු. 685කින් ඉහළ දමා ඇති අතර එහි නව...